1985 විකාශය වෙච්ච පළිඟු මැණිකේ ටෙලි නාට්‍ය මම බලපු ලස්සනම ටෙලි නාට්‍යක්. මම අවුරුදු ගාණක් හෙව්වා ඒක අන්තර්ජාලයේ. මට මේ ලඟදි ආයෙ බලන්න අවස්ථාව උදාවුනා. ඒකට ස්තූති කරන්න ඕනා එළකිරියේ SLBlackKnight සහෝදරයාට. තවත් කෙනෙක් ඒක යූටියුබයෙත් දාලා.. එයාවත් මතක් කරනවා මේ වෙලාවවේ. මම නම් ඉක්මණටම ඩවුන්ලෝඩ් කරගත්තා.
ශ්‍රියන්ත මෙන්ඩිස්, මැණිකේ අත්තනායක, ජැක්සන් ඇන්තනී, සිරිල් වික්‍රමගේ, රෝහණ බැද්දගේ, රම්‍යා විනිගසේකර ප්‍රවීණ නලු නිලි රැසක් ගේ දායකත්වයෙන් තමා මේක නිමැවෙන්නේ. රූපවාහිනී රචනය සෝමවීර සේනානායක මහත්මයාගේ.
බලල නැති අය ඉන්නවනම් බලන්න. නැත්නම් DVD තත්වයෙන් එළකිරියෙන් භාගත කරගන්න පහත ලින්ක් භාවිතයෙන්.
http://www.youtube.com/watch?v=6K50SsNy7bQ
http://www.elakiri.com/forum/showthread.php?t=1245110

- Follow Us on Twitter!
- "Join Us on Facebook!
- RSS
Contact